වසර 6 ක අත්දැකීම් සහිත ප්‍රවීණ උපදේශකයෙකුගෙන්, මූලික සිද්ධාන්ත වල සිට සරළව ප්‍රායෝගිකව ඉගෙන ගන්න. 10,000කට අධික සාර්ථක සිසුන් පිරිසක් සමඟ එක්ව කෙටි කාලයකින් වෘත්තීය මට්ටමේ Trader කෙනෙකු වීමට අවශ්‍ය නිවැරදි මග පෙන්වීම අප ලබා දෙන්නෙමු.
රාත්‍රී 8.00 - 10.00 (සතියට දවස් 3)
අපගේ පාඨමාලාව සඳහා ලියාපදිංචි වන්න
දැනටමත් ගිණුමක් තිබේද? පිවිසෙන්න