අවුරුදු අත්දැකීම්
Theory එකක් විතරක් නොව, ප්‍රායෝගික දැනුම ලබා ගන්න. අපගේ අනන්‍ය ඉගැන්වීම් ක්‍රමවේදය තුළින් සංකීර්ණ Market Analysis සහ Trading Strategies සරල හා රසවත් ලෙස හදාරන්න.
Real Market Trading අත්දැකීම් ඇති Professional Trader කෙනෙක්ගෙන් ඉගෙන ගන්න
දැනටමත් 10,000+ කට වැඩි පිරිසක් අප සමඟ ඉගෙන ගෙන සාර්ථකයි
සංකීර්ණ Market Analysis සරල හා රසවත් ලෙස හදාරන්න
Live Classes වලදී Real Time Market Analyze කරමින් ප්‍රායෝගිකව ඉගෙන ගන්න
සෑම Class එකකම සම්පූර්ණ Recording - නැවත නැවත බලන්න
ඔබේ ප්‍රාග්ධනය ආරක්ෂා කර ගන්නා හැටි සවිස්තරාත්මකව ඉගැන්වීම
මාස 2ක ක්‍රමානුකූල පුහුණුව තුළින් මූලික සිද්ධාන්තවල සිට Advanced Technical Analysis සහ Trading Strategies දක්වා සියල්ල ප්‍රායෝගිකව හදාරන්න.
අපගේ වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි පෝරමය පුරවන්න. ඔබගේ නම, ඊ-මේල් ලිපිනය සහ දුරකථන අංකය ඇතුළත් කර ලියාපදිංචි වන්න. ලියාපදිංචිවීම සඳහා ඔබ ලබාදුන් දුරකථන අංකය සහ පාස්වර්ඩ් ලබාදී වෙබ් අඩවියට පිවිසෙන්න.
වෙබ් අඩවියේ දක්වා ඇති බැංකු ගිණුම් වෙත පාඨමාලා ගාස්තු රු. 20,000/- තැන්පත් කරන්න හෝ මාර්ගගත හුවමාරුව මගින් ගෙවීම් සිදු කරන්න. ගෙවීම් තහවුරු වූ වහාම ඔබගේ ගිණුම සක්‍රිය වේ. ගෙවීම් ස්ලිප් එක ඔබගේ ගිණුමට ඇතුළු වී Upload කිරීමට අමතක නොකරන්න.
ගෙවීම් තහවුරු වූ පසු ඔබගේ පරිශීලක නාමය සහ මුරපදය සමඟ වෙබ් අඩවියට ඇතුළු වන්න. මාස 2 සම්පූර්ණ පාඨමාලාව, සියලුම පන්ති Recordings, Trading Book, Analysis Tools, සහ සජීවී Zoom පන්ති සඳහා සම්පූර්ණ ප්‍රවේශය ලබා ගන්න. WhatsApp Support සහ VIP Community සඳහාද ප්‍රවේශය ලැබෙනු ඇත.
දැනටමත් 10,000+ සාර්ථක සිසුන් අපගේ පාඨමාලාව සමඟ Crypto Trading හි ප්‍රවීණත්වය ලබා ඇත
සාර්ථක සිසුන්
වසර අත්දැකීම්
Practical Training
පාඨමාලාව සහ ලියාපදිංචි වීමේ ක්‍රමවේදය පිළිබඳව ඔබට ඇති විය හැකි පොදු ගැටළු සඳහා නිවැරදි තොරතුරු මෙතැනින් ලබා ගන්න.
+94 77 334 2320
24/7 සහාය | ඉක්මන් ප්‍රතිචාර
+94 77 506 4093
24/7 සහාය | ඉක්මන් ප්‍රතිචාර
+94 76 788 9892
Personal Guidance | VIP Support
info@sankalpa.com
පැය 24 තුළ පිළිතුරු