දැන්ම අපේ පලවෙනි වීඩියෝව නරබන්න
නිවැරදි වෙළඳපොළ විශ්ලේෂණය
වීඩියෝ, ශ්රව්ය, සහ පින්තූර පාඨමාලා
දැනුමැති, වෘත්තීය, කුසල ගුරුවරු
මුදල් උපයන.. ක්‍රමෝපායන් ඉගෙනගන්න
"As the Founder and Senior Lecturer at Sankalpatrading.lk, I believe in empowering individuals with the knowledge and skills necessary to navigate the dynamic world of trading. My mission is to inspire confidence and foster a community where education meets innovation, enabling everyone to achieve their financial goals."
Pramod Sankalpa Pathirana
Founder & Senior lecturer (Binance certified)
Digital Marketing Manager
Admin Manager
Enrollment Manager
Support Team Assistant
Course Coordinator
Course Coordinator
Trading පටන් ගන්න කලින් ගොඩක් අය අහන දෙයක් තමා මේක කරන්න ලොකු මුදලක් අතේ කියෙන්න ඕනද කියන එක ඒකට උත්තරයනම් නැහැ වැදගත්ම දේ තමා මේක පොඩිවට හරි පටන් ගන්න එක.
ඹබ කුමන දැනුම මට්ටමක් සිටියත් මුල සිිටම සියලු දෙනාට තේරුම් ගත හැකි වන පරිදි මෙම පාඨමාලාව මා නිර්මාණය කර ඇත.
ඔබ ඉගෙන ගන්න ගමන්ම සියලුම ක්‍රියාකාරකම් ප්‍රායෝගිකව නැරඹීමට හැකි වීම සහ අපත් සමගම එම ක්‍රියාකාරකම් ප්‍රායෝගිකව ඔබටත් ඉඩකඩ ලැබීම.
මමත් 19 batch එකේ, මම සර්ට කියල මේ batch එකට ජොයින් උනේ..ඇත්තමට 26බැජ් එකේ සෙට් එක පට්ට, ට්‍රේඩින් යම් තරමින් දැන හෝ නොදැන සිටියත් A-Z තේරෙන සිංහලෙන් සරලව කියල දුන්නට ගොඩක් ස්තූතියි,කලින් බැජ් එකේ හිටියට හරියට අල්ලගන්න බැරි උනා.class එකට live නොආවත් හැම session එකක්ම 2රක් බැලුවා මගනොහැර.ගොඩක් ස්තූතියි සර්..කරන කියන හැම දේම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...
Sir trending kiyanne mokakda eka karanne kohomada kiyala pahadiliwa saralama widiyata kisima looba kamak nathuwa ganna ganawa wadiya watina widiyata apita kiyala dunna bohoma sthuthi sir budusaranai parissamin inna sir API hamadama sirta adarei 💖. Salli dila coos eka karanna awath adin class iwarai kiyala kiyanakota thawa dawas tikak sir ekka me class eka karanna thibunanam hodai kiyala hithune nathuwama nemei. Eth sir kiyala dunna hodatama Nathi godayanna kiyala hithenawa sir 💖 puluwan unoth sirwa balala yanna ennam dawasak.
Thank you sir .sirta godak pin 🙏සර් හරිම පැහැදිලිව අපිට මුල ඉදලම ඉගැන්නුවා .හැමෝටම තේරෙන්න .හරිආසාවෙන් පන්තියට ආවේ ඉගනගන්න සර් පන්තියට එන්න බැරි උනත් රෙකෝඩින් ටිකෙන් හරි බලලා ගොඩදාගන්න පුලුවන් සර් උගන්නන විදිහෙන් .ස්ටාප් එකේ අයත් එහෙමයි සර් වගේමයි සර්ට ශුබ වෙන්නෝනි 💖💖👌
අපගේ සේවාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ඔබට උදවු කිරීමට පොදු ප්‍රශ්න ගවේෂණය කර පිළිතුරු සොයන්න. ඔබට ඔබේ ප්‍රශ්නය මෙහි නොපෙනේ නම්, සහාය සඳහා අප හා සම්බන්ධ වන්න.
ඔබ මෙම පාඨමාලාව හැදෑරීම සඳහා දවසට පැයක් වෙන් කරන්නේනම් පාඨමාලාව සම්පූර්ණ කිරීමට මාසයක් පමණ කාලයක් ගත වේ.
ඔබ පාඨමාලාවට ලියාපදිංචි වූ පසු Sankalpatrading.lk වෙත පිවිස Student වෙත ගොස් ඔබට ලබා දී ඇති User name, Password ලබා දී පාඩම් නැරඹීම ආරම්භ කල හැක.
ඔබ පාඨමාලාවට ලියපදිංචි වී සතියක් ඇතුලත අපගේ කාර්යමණ්ඩලය විසින් ඔබගේ සියලුම නිබන්ධන නොමිලේම ගෙදරට එවනු ලබයි.(ඔබ පාඨමාලාවට ලියාපදිංචි වන්නේ යම්කිසි වට්ටමක් සහිතවනම් අදාල නිබන්ධන වලට මුදල් ගෙවීමට සිදු වේ)
ඔබ පාඨමාලාව සඳහා ලියාපදිංචි වූ දින සිට මාස 06ක් ඇතුලත ඔබ පාඨමාලාව සම්පූර්ණ කල යුතුය.
අනිවාරයෙන්ම ඔව්, පාඨමාලාව හදාරණ කාල තුල හෝ ඉන්පසුව ඔබට ගැටලුවක් ඇති ඔනෑම අවස්ථාවකදී අපව සම්බන්ධ කර ගත හැක.